Social Icons

Pages

Thursday, August 9, 2012

නෝටන් ඉල්ලීම හෙවත් ඉල්ලගෙන කෑම....

ඔන්න ඉතින් කස්ටියගේ මැෂින් වල මේ වයිරස් අරවා මෙව්වා තියනවනේ...... ඒවාට එක පාරින් වැඩේ දෙන්න මෙන්න ගෙනාවා Norton Internet Security 2012.... හැමෝම කැමතියි නේ.... නිකන් නෙමේ ඉතින් ඉන්ටර්නෙට් සිකුරිටි නේ.. නේද? මේක ඔයාලගේ මැෂින් එකට වැඩ ද බලන්න මේකෙන් යන්න..


ඉතින් ගියාට කමක් නැහැ ඔතනින් බාන්න යන්න එපා..... මොකද ඉතින් ඔතනින් ගත්තොත් දවස්30 යි..... වැඩක් නැහැනේ....... මාසයක් පාවිච්චි කරලා මොනවා කරන්නද... නේද? ඩවුන්ලෝඩ් ලින්කුව දෙන්න ඉස්සල්ල කියන්නම් ගින්නක් නැතුව වැඩ මේක...... මාස 3ක ඉදල මම පාවිච්චි කරන්නේ මේක තමා..... කිසිම ස්ලෝව් වීමක් නැහැ.... ස්ටක් වීමක් නැහැ.... ඔන්න එහෙමනම් යටින් බාගන්න.... අපිම දෙන නෝර්ටන්....  මුලින්ම ස්ක්රීන්ශෝට්ස් ටිකක් බලල ඉන්න.... මේ දාන්නේ මගේම මැෂින් එකෙන් ගත්ත ස්ක්රීන්ශෝට්ස් ඇ...



අපිට ඕනි නම් මේකට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්..... එහෙම දැම්මහම අපි මේකේ සෙටින්ග්ස් වෙත පිවිසේන්නනම් පාස් ඒක දෙන්න වෙනවා..... හතුරන්ගෙන් කරදර අයට මේ උපක්‍රමය මරු... එහෙම පාස්වර්ඩ් එක ඉල්ලන අවස්තාවක් තමා මේ...



ඉතින් මම මේ ඔයාලට දෙන්න දවස් 90 ට්‍රයල් එකයි.. ට්‍රයල් රීසෙට් එකයි.... මේ දෙකම මම දෙන සිප් ෆයිල් එක අස්සේ තියනවා.....  ඔන්න කරන්න ඕනි විදිහ...

පියවර

  1. මුලින්ම දවස් 90 ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරන්න....
  2. ඊට පස්සේ දවස් 90 ක් නිදහසේ අත්විඳින්න....
  3. දවස  90 ඉවර වෙනකන් රීසෙට් එක ඕපන් කරන්න එපා...
  4. දවස්  90 ඉවර උනාට පස්සේ තියන නෝර්ටන් එක අන්-ඉන්ස්ටෝල් කරන්න
  5. ඊට  පස්සේ මැෂින් එක රීස්ටාර්ට් කරන්න.....
  6. ඉන්පසු  රීසෙට් එක ඕපන් කරන්න...
  7. ඕපන්  කලාට පස්සේ මැසේජ් එකක් වැටෙයි එක ක්ලෝස් කරන්න...
  8. දැන්  ආපහු රීසෙට් එකට මුකුත් කරන්නේ නැතුව නෝමල් විදිහට නෝටන් එක ඉන්ස්ටෝල් කරන්න.
  9. දැන්  ආපහු දවස 90ක් හම්බෙලා ඇති....
  10. දවස් 90 ඉවර  උනාම ආපහු මේකම කරන්න...           

    දැන් හරි නේ..... ඔන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක දානවා... සිප් ෆයිල් එකක් තියෙන්නේ.... එක්ස්ට්රාක්ට් කරගන්න.... මම ගියා.... ආපහු මේ වගේ ලිපියකින් හමුවෙමු... බායි හැමෝටම.. මෙතනින් ගිහින් බාගන්න.... එහෙමනම් ඔක්කොම හරි නේ..... මම ගියා.... ඕනි දෙයක් මේ ලිපිය සම්බන්ධව කමෙන්ට් කරන්න... ජය!!!

    සකස් කලේ- ඔසුර   

No comments:

 

Sample text

Sample Text

banner

Sample Text