ඔන්න ඉතින් ඔයාලට ඕනිම වැඩක්............... අයියා කුණු බාල බාල ඉන්නකොට මල්ලි කොම්පිතරේ ඉස්සරහින් වාඩි උනොත් පපුව පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ගැහෙනවනේ........... ඒත් අයියා දන්නේ නැහැ මල්ලි අය්යට වඩා වැලා කියල....... ඒක දන්නේ අක්කා........... ඔන්න ඒ කතාවලින් වැඩක් නැහැ..... සොෆ්ට්වෙයාර් එක ගැන කතා කරමු......
මොනම හැකර් බයියෙකුටවත් කඩන්න බැරි තද අගුලක් කිව්වොත් නිවැරදියි............. මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.... අපි මුලින් මේක ඉන්ස්ටෝල් කරලා මුරපදයක් එහෙමත් නැත්නම් පාස්වර්ඩ් එකක් දාන්න ඕනි......... මේ පාස්වර්ඩ් එක පස්සේ වෙනස් කරගන්න පුළුවන්.... ඊට පස්සේ එන වින්ඩෝ එකට අපිට ලොක් කරන්න ඕනි දේවල් ඇඩ් කරගන්න ඕනි...... එහෙම ඇඩ් කරගන්න ඔබන්න ඕනි බට්න් එක තමා ඔය කළු පාටින් රවුම් කරලා තියෙන්නේ........ ඊට පස්සේ ඕනි දේවල් ඇඩ් කරගත්තට පස්සේ ලොක් ඇන්ඩ් එක්සිට් කියන බට්න් එක ඔබන්න....... ඒක තමා ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ....... ඊට පස්සේ ඔයාලගේ ලොක් කරපු ඩේටා තිබුන තැන නැහැ........ එ ඩේටා යූස් කරන්නනම් ආපහු පාස්වර්ඩ් ඒක ගහල මේ සොෆ්ට්වෙයාර් එකට ඇතුල් වෙන්නම ඕනි.............. ඔයාලගේ ලොක් කරපු ඩේටා පස්සේ අන්ලොක් කරගන්නත් පුළුවන්...
දැන් ඔක්කොම හරි නේ..... අපි දෙන්නේ රෙජිස්ටර්ඩ් සොෆ්ට්වෙයාර් එක........ ආපහු පැච් කිරිලි ක්‍රැක් කිරිලි ඕනි නැහැ...... අවුලක් උනොත් කමෙන්ට් කරන්නකෝ...........
ඔන්‍නමේ පෝස්ට් එකත එක්ක තෑග්ගක් දෙනවා..... ඒක දෙන්නේ අපේ ප්‍රවීණගායකයෙක් වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාට කැමති කස්ටියට.......... ඔන්න ඉතින් සිප් ෆයිල් එකක් විදිහට තියන මේ සින්දු 16 බාගන්න හැමෝම කැමති වෙයි... එදා මෙදා තුර ඔහු ගැයූ හොඳම ගීත 16ක් තමා තියෙන්නේ......මෙතනින් බාගන්න එහෙමනම් ඇ
සකස් කලේ - ඔසුර
No comments:
Post a Comment