Social Icons

Pages

Thursday, August 2, 2012

මෝෂන් ග්‍රැෆික් ප්‍රමුඛයා ..................

ඔන්න ඉතින් අද දෙන්න යන්නේ මම දීල තියන අනිත් සොෆ්ට්වෙයාර්ස් වලට වඩා ප්‍රොෆෙෂනල් දෙයක්.... පින්තූරේ දැක්කම ඉතින් අඳුරගන්න ඇතිනේ........ ADOBE AFTER EFFECTS CS5...... දන්නෝ දනිති..... නොදන්නන්ට දැනගන්න පොඩි විස්තරයක් කරන්නම්..... මේක මම ඉස්සල්ල දෙන්න පොරාන්දු උන දෙයක්...... මතකයිද.... මතක නැත්නම් මෙතනින් ගිහිල්ල බලන්න.... ඔය පෝස්ට් එකේදී මේක දෙන්න මම පොරොන්දු උනා.....

මුලින්ම කියන්නේ මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7 64බිට් එකට විතරයි..... මේක ස්ථාපිත කරන්නනම් ඔයාලගේ කොම්පිතරේ කෝ 2 ඩු හරි ඊට පස්සේ ආපු ප්‍රොසෙසර් එකක් හරි වෙන්න ඕනි..... ලොකුම අවුල තමා මේකට අවම වශයෙන්  4GB RAM එකක් ඕනි.... ඒ අවම මට්ටම..... හරිම නම් 8GB වත් රැම් එක ඕනි..... 3ජිබි ඉඩකුත් ඕනි......... ඕව තමා සැලකිය යුතු තත්ත්ව....

ඊලගට කියන්නේ මේකේ බාවිතය..... ඇත්තටම මේක ගන්නේ වීඩියෝ ඉෆෙක්ට්ස් වලට....... වීඩියෝ ප්‍රයෝග වලට වගේ දේවල් වලට...... හැබැයි මේක බාවිතා කරන්න අනිවාර්යයෙන් පුහුණුවක් ඕනි.... හැබැයි මේක හරියට පුහුණු උනොත් ඔයාට රැකියා පස්සේ යන්න ඕනි නැහැ..... රැකියා ඔයාගේ පස්සේ පන්න පන්න එනවා...... මම සිංහලෙන් කිව්වට අපේ පොෂ් මල්ලිලාට තේරෙන්නේ නැහැනේ..... ඔන්න එහෙමනම් දන්නා බාශාවෙන් බලන්නකෝ මෙතනින් ගිහින්........  ඔන්නහරි නේ.... දැන් මේ පෝස්ට් එකට  අඩු එක අංගයයි.... මොකද්ද?ස්ක්රීන්ශෝට්ස් දැම්මේ නැහැනේ.... එහෙමනම් ඒකත් දාන්නම්කො....





ඔන්නඑහෙමනම් දැක්කනේ.... කලින් කිව්ව විදිහට මේක ලංකාවේ විතරක් නෙමේ හොලිවුඩ්. බොලිවුඩ් හා කොලිවුඩ් වලත් ප්‍රයෝග කරන සොෆ්ට්වෙයාර් එකක්...... හැබැයි ටිකක් බරයි..... ටොරන්ට් ෆයිල් එකක් තියෙන්නේ.... එහෙමනම් ඩවුන්ලෝඩ් කරගමු නේ...... ඔන්න පහලින් දාන්නම්කො......

                                                                              DOWNLOAD

මේවා ඩවුන්ලෝඩ් කරන්න බය වෙන්න එපා.... මේවා මම ඩවුන්ලෝඩ් කරගෙන වයිරස් චෙක් කරලා ආපහු අප්ලෝඩ් කරලා මම ඔයගොල්ලන්ට වගකීමක් සහිතව දෙන්නේ..... ඉතින් මම යනවා..... නෙට්කැෆේ අයිලන්ඩ් එකට හිතැති හැම දෙනාටම බායි........

සකස් කලේ - ඔසුර

No comments:

 

Sample text

Sample Text

banner

Sample Text