Social Icons

Pages

Featured Posts

Thursday, August 9, 2012

ලිමිටඩ් පැකේජස් ලා සඳහාමයි!!!!

ඔන්න දැන් දෙන්න හිතන් ඉන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක්... නම ඉතින් උඩ පින්තූරේ තියනවනේ..... DU METER තමා නම.... තේරෙන භාෂාවෙන් කිව්වොත් Download Upload meter.... මේකෙන් කරන්නේ මොකද්ද කියල තාම අදහසක් නැතුව ඇති නේ.... ඉන්න කියල දෙන්නම්... මේකෙන් කරන්නේ අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකයි අප්ලෝඩ් ස්පීඩ් එකයි ටාස්ක්බාර් එකේ පෙන්නනවා....  ඒ වගේම ගැජට් එකකුත් තියනවා ඩෙක්ස්ටොප් එකට දාගන්න.... එකෙනුත් කරන්නේ මුලින් කිව්වා කාර්යයමයි.... හැබැයි අන්තිමට කිව්වා පහසුකම ලබාගන්න ඔබගේ OS එක Windows 7  වෙන්න ඕනි...... කොහොම නමුත් මේකේ මම දෙන වර්ෂන් එක පහසුකම් ගණනාවකින් යුක්තයි...... ලොකුම පහසුකම තමා අපි මේකට නිශ්චිත ඩේටා ගානක් දුන්නාම ඒ ඩේටා ගාන පැන්නහම අපිට සංඥා කරනවා..... උදාහරණයක් විදිහට අපි හිතමු ඔබගේ ඩේටා ලිමිට් එක 25GB  කියල.... ඊට පස්සේ මේකේ Settings  වලට ගිහිල්ලා 25GB  කියන එක සෙට් කරනවා... මේ ඩේටා ලිමිට් එක මාසේකටනේ..... ඊට පස්සේ මාසෙකට කියලත් සෙට් කරනවා..... එතකොට අපි 25GB  වලට වැඩිය බානවනම් මේකෙන් අපිට අලාට් කරනවා...... මාසේ ඉවර උනාම ආපහු මේක රීසෙට් වෙනවා..... එහෙමනම් ඔන්න මම ගියා..... මෙන්න ඩවුන්ලෝඩ් ලින්කුව..... මෙතනින් ගිහිල්ල ගන්න... එහෙමනම් අපි ගියා..... අහ්හ්.. මේකට දෙන්නේ ඔරිජිනල් ක්‍රැක් එකක් ඇ.. ගින්නක් නැතුව වැඩ..... ක්‍රැක් කරනේ කොහොමද කියල හැමෝම දන්නවනේ.. දන්නේනැති අයට කියල දෙන එක ඉතින් මගේ යුතුකමනේ... ඔන්න එහෙමනම් මෙහෙම කරන්න.... මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න.... සීරියල් අරවා මේවා මොනවත් දෙන්න එපා.... නිකන්ම ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරන්න.... ඊට පස්සේ මේකේ ක්‍රැක් කියල ෆෝල්ඩර් එක අස්සේ තියන .exe  ෆයිල් එක ඔයාල ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරේට කොපි කරලා රීප්ලේස් කරන්න..... ඊට පස්සේ මේකේ ක්‍රැක් කියල Folder  එකේම තියන .reg ෆයිල් එක ක්ලික් කරලා එන මැසේජ් එකට යස් දාන්න...... දැන් හරි..... හැබැයි මේ වැඩ ඔක්කොම ඉවර වෙනකන් අර ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න එපා.... ඔන්න එහෙමනම් මම ගියා.... හැමෝටම සුභ දවසක්.... ස්ක්රීන්ශෝට් එකකුත් දාගෙනම යන්නම් ඇ
ඔන්න එහෙමනම් මම ගියා ඔබටජය.....තව දෙයක් කියන්න තියනවා..... මම හැමෆයිල් එකක්ම අප්ලෝඩ් කරන්නේ  4shared  එකටයි  Mediafire  එකටයි......මොකද ගොඩක් අය කැමති ඔය දෙකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ..... මේ ක්‍රමේට කැමති නැත්නම් කමෙන්ට් කරන්න ඇ.... බායි...

සකස් කලේ - ඔසුර

නෝටන් ඉල්ලීම හෙවත් ඉල්ලගෙන කෑම....

ඔන්න ඉතින් කස්ටියගේ මැෂින් වල මේ වයිරස් අරවා මෙව්වා තියනවනේ...... ඒවාට එක පාරින් වැඩේ දෙන්න මෙන්න ගෙනාවා Norton Internet Security 2012.... හැමෝම කැමතියි නේ.... නිකන් නෙමේ ඉතින් ඉන්ටර්නෙට් සිකුරිටි නේ.. නේද? මේක ඔයාලගේ මැෂින් එකට වැඩ ද බලන්න මේකෙන් යන්න..


ඉතින් ගියාට කමක් නැහැ ඔතනින් බාන්න යන්න එපා..... මොකද ඉතින් ඔතනින් ගත්තොත් දවස්30 යි..... වැඩක් නැහැනේ....... මාසයක් පාවිච්චි කරලා මොනවා කරන්නද... නේද? ඩවුන්ලෝඩ් ලින්කුව දෙන්න ඉස්සල්ල කියන්නම් ගින්නක් නැතුව වැඩ මේක...... මාස 3ක ඉදල මම පාවිච්චි කරන්නේ මේක තමා..... කිසිම ස්ලෝව් වීමක් නැහැ.... ස්ටක් වීමක් නැහැ.... ඔන්න එහෙමනම් යටින් බාගන්න.... අපිම දෙන නෝර්ටන්....  මුලින්ම ස්ක්රීන්ශෝට්ස් ටිකක් බලල ඉන්න.... මේ දාන්නේ මගේම මැෂින් එකෙන් ගත්ත ස්ක්රීන්ශෝට්ස් ඇ...



අපිට ඕනි නම් මේකට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්..... එහෙම දැම්මහම අපි මේකේ සෙටින්ග්ස් වෙත පිවිසේන්නනම් පාස් ඒක දෙන්න වෙනවා..... හතුරන්ගෙන් කරදර අයට මේ උපක්‍රමය මරු... එහෙම පාස්වර්ඩ් එක ඉල්ලන අවස්තාවක් තමා මේ...



ඉතින් මම මේ ඔයාලට දෙන්න දවස් 90 ට්‍රයල් එකයි.. ට්‍රයල් රීසෙට් එකයි.... මේ දෙකම මම දෙන සිප් ෆයිල් එක අස්සේ තියනවා.....  ඔන්න කරන්න ඕනි විදිහ...

පියවර

  1. මුලින්ම දවස් 90 ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරන්න....
  2. ඊට පස්සේ දවස් 90 ක් නිදහසේ අත්විඳින්න....
  3. දවස  90 ඉවර වෙනකන් රීසෙට් එක ඕපන් කරන්න එපා...
  4. දවස්  90 ඉවර උනාට පස්සේ තියන නෝර්ටන් එක අන්-ඉන්ස්ටෝල් කරන්න
  5. ඊට  පස්සේ මැෂින් එක රීස්ටාර්ට් කරන්න.....
  6. ඉන්පසු  රීසෙට් එක ඕපන් කරන්න...
  7. ඕපන්  කලාට පස්සේ මැසේජ් එකක් වැටෙයි එක ක්ලෝස් කරන්න...
  8. දැන්  ආපහු රීසෙට් එකට මුකුත් කරන්නේ නැතුව නෝමල් විදිහට නෝටන් එක ඉන්ස්ටෝල් කරන්න.
  9. දැන්  ආපහු දවස 90ක් හම්බෙලා ඇති....
  10. දවස් 90 ඉවර  උනාම ආපහු මේකම කරන්න...           

    දැන් හරි නේ..... ඔන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක දානවා... සිප් ෆයිල් එකක් තියෙන්නේ.... එක්ස්ට්රාක්ට් කරගන්න.... මම ගියා.... ආපහු මේ වගේ ලිපියකින් හමුවෙමු... බායි හැමෝටම.. මෙතනින් ගිහින් බාගන්න.... එහෙමනම් ඔක්කොම හරි නේ..... මම ගියා.... ඕනි දෙයක් මේ ලිපිය සම්බන්ධව කමෙන්ට් කරන්න... ජය!!!

    සකස් කලේ- ඔසුර   

Friday, August 3, 2012

මම ගැන........

ඔන්න ඉතින් මේ අපේ බ්ලොග් එකේ 10 වෙනි පෝස්ට් එක............... මේකමම දාන්න හිතුවේ පෝස්ට් 9ක් දාපු මාව එහෙමත් නැත්නම් ඔසුර  ව ඔයාලට අදුන්නලා දෙන්න....... මුලින්ම වෙල්කම් පෝස්ට් එකේදී කිව්වනේ මේකේ පෝස්ට්
කරන  කෙනා ගේ නම... ඒ කියන්නේ මගේ නම...මගේ නම ඔසුර විතානගේ..... (ඇත්ත නම ) කස්ටිය ඔසුර කියල කියන්න..... ඉතින් මම දාන ඕනිම සොෆ්ට්වෙයාර් එකක වගකීම මම බාරගන්නවා......  ඒවායේ වයිරස් නැහැ කියල සුවර්..... මම දෙන ඒවා ගන්න බය වෙන්න එපා..... ඔන්න ඉතින් කතාව වෙන පැත්තකට යනවා..... කියන්නම්කො මගේ විස්තර ටිකක්..... මම ඉන්නේ රත්නපුර....... ෆේස්බුක් එක ආරම්භ කළා 2009දී..... ඊට පස්සේ කෙලින්න තියන හැම පිස්සුවක්ම කෙලියා... ඊට පස්සේ මේ අකවුන්ට් එක හැදුව 2012දී..... බ්ලොග් එක හැදුවට පස්සේ අයි 3 එකක් ගත්ත..... දැනට ඔච්චරයි..... ඕනිම ප්‍රශ්නයක් අහන්න මගෙන් මම දාන පෝස්ට් ගැන..... මාව සම්බන්ද කරගන්න පුළුවන් ෆේස්බුක්.... හා ස්කයිප්......

Facebook- https://www.facebook.com/slwtedge?ref=tn_tnmn
Skype      -edge1581

ස්කයිප් ඕඩියෝ කෝල්ස් හා මැසේජ් විතරයි........ ඉතින් එච්චරයි............... අදට ගියා

බාපු දේ හංගන්න ඕනිද?

ඔන්න ඉතින් ඔයාලට ඕනිම වැඩක්............... අයියා කුණු බාල බාල ඉන්නකොට මල්ලි කොම්පිතරේ ඉස්සරහින් වාඩි උනොත් පපුව පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ගැහෙනවනේ........... ඒත් අයියා දන්නේ නැහැ මල්ලි අය්යට වඩා වැලා කියල....... ඒක දන්නේ අක්කා........... ඔන්න ඒ කතාවලින් වැඩක් නැහැ..... සොෆ්ට්වෙයාර් එක ගැන කතා කරමු......

මොනම හැකර් බයියෙකුටවත් කඩන්න බැරි තද අගුලක් කිව්වොත් නිවැරදියි............. මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.... අපි මුලින් මේක ඉන්ස්ටෝල් කරලා මුරපදයක් එහෙමත් නැත්නම් පාස්වර්ඩ් එකක් දාන්න ඕනි......... මේ පාස්වර්ඩ් එක පස්සේ වෙනස් කරගන්න පුළුවන්.... ඊට පස්සේ එන වින්ඩෝ එකට අපිට ලොක් කරන්න ඕනි දේවල් ඇඩ් කරගන්න ඕනි...... එහෙම ඇඩ් කරගන්න ඔබන්න ඕනි බට්න් එක තමා ඔය කළු පාටින් රවුම් කරලා තියෙන්නේ........ ඊට පස්සේ ඕනි දේවල් ඇඩ් කරගත්තට පස්සේ ලොක් ඇන්ඩ් එක්සිට් කියන බට්න් එක ඔබන්න....... ඒක තමා ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ....... ඊට පස්සේ ඔයාලගේ ලොක් කරපු ඩේටා තිබුන තැන නැහැ........ එ ඩේටා යූස් කරන්නනම් ආපහු පාස්වර්ඩ් ඒක ගහල මේ සොෆ්ට්වෙයාර් එකට ඇතුල් වෙන්නම ඕනි.............. ඔයාලගේ ලොක් කරපු ඩේටා පස්සේ අන්ලොක් කරගන්නත් පුළුවන්...


දැන් ඔක්කොම හරි නේ..... අපි දෙන්නේ රෙජිස්ටර්ඩ් සොෆ්ට්වෙයාර් එක........ ආපහු පැච් කිරිලි ක්‍රැක් කිරිලි ඕනි නැහැ...... අවුලක් උනොත් කමෙන්ට් කරන්නකෝ...........

                 ඔන්‍න‍මේ පෝස්ට් එකත එක්ක තෑග්ගක් දෙනවා..... ඒක දෙන්නේ අපේ ප්‍රවීණගායකයෙක් වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාට කැමති කස්ටියට.......... ඔන්න ඉතින් සිප් ෆයිල් එකක් විදිහට තියන මේ සින්දු 16 බාගන්න හැමෝම කැමති වෙයි... එදා මෙදා තුර ඔහු ගැයූ හොඳම ගීත 16ක් තමා තියෙන්නේ......මෙතනින් බාගන්න එහෙමනම් ඇ

සකස් කලේ - ඔසුර








Thursday, August 2, 2012

මෝෂන් ග්‍රැෆික් ප්‍රමුඛයා ..................

ඔන්න ඉතින් අද දෙන්න යන්නේ මම දීල තියන අනිත් සොෆ්ට්වෙයාර්ස් වලට වඩා ප්‍රොෆෙෂනල් දෙයක්.... පින්තූරේ දැක්කම ඉතින් අඳුරගන්න ඇතිනේ........ ADOBE AFTER EFFECTS CS5...... දන්නෝ දනිති..... නොදන්නන්ට දැනගන්න පොඩි විස්තරයක් කරන්නම්..... මේක මම ඉස්සල්ල දෙන්න පොරාන්දු උන දෙයක්...... මතකයිද.... මතක නැත්නම් මෙතනින් ගිහිල්ල බලන්න.... ඔය පෝස්ට් එකේදී මේක දෙන්න මම පොරොන්දු උනා.....

මුලින්ම කියන්නේ මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7 64බිට් එකට විතරයි..... මේක ස්ථාපිත කරන්නනම් ඔයාලගේ කොම්පිතරේ කෝ 2 ඩු හරි ඊට පස්සේ ආපු ප්‍රොසෙසර් එකක් හරි වෙන්න ඕනි..... ලොකුම අවුල තමා මේකට අවම වශයෙන්  4GB RAM එකක් ඕනි.... ඒ අවම මට්ටම..... හරිම නම් 8GB වත් රැම් එක ඕනි..... 3ජිබි ඉඩකුත් ඕනි......... ඕව තමා සැලකිය යුතු තත්ත්ව....

ඊලගට කියන්නේ මේකේ බාවිතය..... ඇත්තටම මේක ගන්නේ වීඩියෝ ඉෆෙක්ට්ස් වලට....... වීඩියෝ ප්‍රයෝග වලට වගේ දේවල් වලට...... හැබැයි මේක බාවිතා කරන්න අනිවාර්යයෙන් පුහුණුවක් ඕනි.... හැබැයි මේක හරියට පුහුණු උනොත් ඔයාට රැකියා පස්සේ යන්න ඕනි නැහැ..... රැකියා ඔයාගේ පස්සේ පන්න පන්න එනවා...... මම සිංහලෙන් කිව්වට අපේ පොෂ් මල්ලිලාට තේරෙන්නේ නැහැනේ..... ඔන්න එහෙමනම් දන්නා බාශාවෙන් බලන්නකෝ මෙතනින් ගිහින්........  ඔන්නහරි නේ.... දැන් මේ පෝස්ට් එකට  අඩු එක අංගයයි.... මොකද්ද?ස්ක්රීන්ශෝට්ස් දැම්මේ නැහැනේ.... එහෙමනම් ඒකත් දාන්නම්කො....





ඔන්නඑහෙමනම් දැක්කනේ.... කලින් කිව්ව විදිහට මේක ලංකාවේ විතරක් නෙමේ හොලිවුඩ්. බොලිවුඩ් හා කොලිවුඩ් වලත් ප්‍රයෝග කරන සොෆ්ට්වෙයාර් එකක්...... හැබැයි ටිකක් බරයි..... ටොරන්ට් ෆයිල් එකක් තියෙන්නේ.... එහෙමනම් ඩවුන්ලෝඩ් කරගමු නේ...... ඔන්න පහලින් දාන්නම්කො......

                                                                              DOWNLOAD

මේවා ඩවුන්ලෝඩ් කරන්න බය වෙන්න එපා.... මේවා මම ඩවුන්ලෝඩ් කරගෙන වයිරස් චෙක් කරලා ආපහු අප්ලෝඩ් කරලා මම ඔයගොල්ලන්ට වගකීමක් සහිතව දෙන්නේ..... ඉතින් මම යනවා..... නෙට්කැෆේ අයිලන්ඩ් එකට හිතැති හැම දෙනාටම බායි........

සකස් කලේ - ඔසුර
 

Sample text

Sample Text

banner

Sample Text