ඔන්න ඉතින් මේ අපේ බ්ලොග් එකේ 10 වෙනි පෝස්ට් එක............... මේකමම දාන්න හිතුවේ පෝස්ට් 9ක් දාපු මාව එහෙමත් නැත්නම් ඔසුර ව ඔයාලට අදුන්නලා දෙන්න....... මුලින්ම වෙල්කම් පෝස්ට් එකේදී කිව්වනේ මේකේ පෝස්ට්
කරන කෙනා ගේ නම... ඒ කියන්නේ මගේ නම...මගේ නම ඔසුර විතානගේ..... (ඇත්ත නම ) කස්ටිය ඔසුර කියල කියන්න..... ඉතින් මම දාන ඕනිම සොෆ්ට්වෙයාර් එකක වගකීම මම බාරගන්නවා...... ඒවායේ වයිරස් නැහැ කියල සුවර්..... මම දෙන ඒවා ගන්න බය වෙන්න එපා..... ඔන්න ඉතින් කතාව වෙන පැත්තකට යනවා..... කියන්නම්කො මගේ විස්තර ටිකක්..... මම ඉන්නේ රත්නපුර....... ෆේස්බුක් එක ආරම්භ කළා 2009දී..... ඊට පස්සේ කෙලින්න තියන හැම පිස්සුවක්ම කෙලියා... ඊට පස්සේ මේ අකවුන්ට් එක හැදුව 2012දී..... බ්ලොග් එක හැදුවට පස්සේ අයි 3 එකක් ගත්ත..... දැනට ඔච්චරයි..... ඕනිම ප්‍රශ්නයක් අහන්න මගෙන් මම දාන පෝස්ට් ගැන..... මාව සම්බන්ද කරගන්න පුළුවන් ෆේස්බුක්.... හා ස්කයිප්......
Facebook- https://www.facebook.com/slwtedge?ref=tn_tnmn
Skype -edge1581
ස්කයිප් ඕඩියෝ කෝල්ස් හා මැසේජ් විතරයි........ ඉතින් එච්චරයි............... අදට ගියා
No comments:
Post a Comment