හා හා පුරා කියල දෙන්න යන්නේ වටිනාම සොෆ්ට්වෙයාර් එකක්..... මේක එහෙම ලේසි
පාසුවෙන් ගන්න බැහැ.... සර්ච් කලොත් ඕනි තරම් එනවා........ එත් හරි ඒවා
ගන්නේ කොහොමද...... පන දාගෙන බාල ඕපන් කරනකොට තමා ඉතින් අප්ලෝඩ් කරපු එකාගේ
ගුණ මතක් වෙන්නේ........ ඒත්අද මන් දෙන්නේ මේකේ ඇත්ත ටොරන්ට් එකක්......
හොර නැහැ බොරු නැහැ... බයවෙන්න එපා.... සීඩර්ස් ල හාරසිය ගානක් ඉන්නවා..
ඩවුන්ලෝඩ් කරන්න ඉස්සල්ල පොඩි අදහසක් ගන්නකො මේකේ වැඩ ගැන.....
දැක්කනේ. මේක ප්රෝෆෙෂනල්ස් ලා යූස් කරන සොෆ්ට්වෙයාර් එකක්...... ගොඩක්
ෆිල්ම්ස් වලට යූස් කරන්නේ මේකයි ආෆ්ටර් ඉෆෙක්ට් කියන සොෆ්ට්වෙයාර් එකයි..
ඒකත් ලගදීම දෙනවා..... මේක ටිකක් පුරුදු උනාම ලේසියි... ඔන්න අදට මම
සමුගන්නවා...... අහ්හ් තව එකක් මේක වැඩ කරන්නේ 64 බිට් වලට විතරයි. 32
පාවිච්චි කරන කස්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න. එගොල්ලන්ටත් එකක් දෙන්නම්...
එහෙමනම් අදට යනවා.. බායි ඇ.... ආපහු ප්‍රයෝජනවත් දේකින් හමුවෙමු. මෙතන කොටලා බාගන්න.... කැමතිනම් අපේ බ්ලොග් එකට පොඩි ෆලෝ පාරක් දාල එහෙම
යන්න...... කමෙන්ට් එකකුත් කොටන්න.......
සකස් කලේ -ඔසුර
Monday, July 23, 2012
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment