Social Icons

Pages

Thursday, August 9, 2012

ලිමිටඩ් පැකේජස් ලා සඳහාමයි!!!!

ඔන්න දැන් දෙන්න හිතන් ඉන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක්... නම ඉතින් උඩ පින්තූරේ තියනවනේ..... DU METER තමා නම.... තේරෙන භාෂාවෙන් කිව්වොත් Download Upload meter.... මේකෙන් කරන්නේ මොකද්ද කියල තාම අදහසක් නැතුව ඇති නේ.... ඉන්න කියල දෙන්නම්... මේකෙන් කරන්නේ අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකයි අප්ලෝඩ් ස්පීඩ් එකයි ටාස්ක්බාර් එකේ පෙන්නනවා....  ඒ වගේම ගැජට් එකකුත් තියනවා ඩෙක්ස්ටොප් එකට දාගන්න.... එකෙනුත් කරන්නේ මුලින් කිව්වා කාර්යයමයි.... හැබැයි අන්තිමට කිව්වා පහසුකම ලබාගන්න ඔබගේ OS එක Windows 7  වෙන්න ඕනි...... කොහොම නමුත් මේකේ මම දෙන වර්ෂන් එක පහසුකම් ගණනාවකින් යුක්තයි...... ලොකුම පහසුකම තමා අපි මේකට නිශ්චිත ඩේටා ගානක් දුන්නාම ඒ ඩේටා ගාන පැන්නහම අපිට සංඥා කරනවා..... උදාහරණයක් විදිහට අපි හිතමු ඔබගේ ඩේටා ලිමිට් එක 25GB  කියල.... ඊට පස්සේ මේකේ Settings  වලට ගිහිල්ලා 25GB  කියන එක සෙට් කරනවා... මේ ඩේටා ලිමිට් එක මාසේකටනේ..... ඊට පස්සේ මාසෙකට කියලත් සෙට් කරනවා..... එතකොට අපි 25GB  වලට වැඩිය බානවනම් මේකෙන් අපිට අලාට් කරනවා...... මාසේ ඉවර උනාම ආපහු මේක රීසෙට් වෙනවා..... එහෙමනම් ඔන්න මම ගියා..... මෙන්න ඩවුන්ලෝඩ් ලින්කුව..... මෙතනින් ගිහිල්ල ගන්න... එහෙමනම් අපි ගියා..... අහ්හ්.. මේකට දෙන්නේ ඔරිජිනල් ක්‍රැක් එකක් ඇ.. ගින්නක් නැතුව වැඩ..... ක්‍රැක් කරනේ කොහොමද කියල හැමෝම දන්නවනේ.. දන්නේනැති අයට කියල දෙන එක ඉතින් මගේ යුතුකමනේ... ඔන්න එහෙමනම් මෙහෙම කරන්න.... මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න.... සීරියල් අරවා මේවා මොනවත් දෙන්න එපා.... නිකන්ම ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරන්න.... ඊට පස්සේ මේකේ ක්‍රැක් කියල ෆෝල්ඩර් එක අස්සේ තියන .exe  ෆයිල් එක ඔයාල ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරේට කොපි කරලා රීප්ලේස් කරන්න..... ඊට පස්සේ මේකේ ක්‍රැක් කියල Folder  එකේම තියන .reg ෆයිල් එක ක්ලික් කරලා එන මැසේජ් එකට යස් දාන්න...... දැන් හරි..... හැබැයි මේ වැඩ ඔක්කොම ඉවර වෙනකන් අර ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න එපා.... ඔන්න එහෙමනම් මම ගියා.... හැමෝටම සුභ දවසක්.... ස්ක්රීන්ශෝට් එකකුත් දාගෙනම යන්නම් ඇ
ඔන්න එහෙමනම් මම ගියා ඔබටජය.....තව දෙයක් කියන්න තියනවා..... මම හැමෆයිල් එකක්ම අප්ලෝඩ් කරන්නේ  4shared  එකටයි  Mediafire  එකටයි......මොකද ගොඩක් අය කැමති ඔය දෙකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ..... මේ ක්‍රමේට කැමති නැත්නම් කමෙන්ට් කරන්න ඇ.... බායි...

සකස් කලේ - ඔසුර

No comments:

 

Sample text

Sample Text

banner

Sample Text