Thursday, July 26, 2012
කන් පිලිබඳ විශේෂඥයෙක් වෙන්න :ඩි
ඔන්න ඉතින් හැමදාමත් වගේ ගෙනාව පොඩි වැඩ කෑල්ලක්.. අපේ මල්ලිලාට අම්මලා කෑගහනවා නේද තොට කන් ඇහෙන්නේ නැද්ද යකෝ......... කියල.. අම්මලට තමන්ගේ කන් ඇහෙනවා කියල ඔප්පු කරන්න පුළුවන් භාණ්ඩයක් මේ...... වැස්සකටවත් ඉස්කෝලෙට ගිහිල්ල තියනවනම් දන්නවා ඇතිනේ මිනිසාගේ ශ්‍රව්‍ය පරාසය හර්ට්ස් 20 ත් 20000 ත් අතර කියල... මේ භාන්දේ තියන එකම අවුල මේකෙන් ටෙස්ට් කරන්න පුළුවන් 20 ත් 16000 ත් අතර පමණයි... ඒවා කමක් නැහැ....... ඔන්න දැම්ම ස්ක්රීන්ශෝට් එකක්...
මේකට හෙඩ්ෆෝන් එකක් තියනවනම් වඩා හොදයි... ස්පීකර් උනත් කමක් නැහැ....... එහෙමනම් මම ගියා තව ගින්දර බාන්ඩයක් අරන් එන්නම්කෝ...... කමෙන්ටුවකුත් දාල ප්‍රයෝජනවත් නම් ෂෙයාර් පාරකුත් දාලම යං ඇ....... එහෙනම් පහලින් බාගන්නකො....
සකස් කලේ - ඔසුර
Labels:
Softwears
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment