Social Icons

Pages

Thursday, August 9, 2012

ලිමිටඩ් පැකේජස් ලා සඳහාමයි!!!!

ඔන්න දැන් දෙන්න හිතන් ඉන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක්... නම ඉතින් උඩ පින්තූරේ තියනවනේ..... DU METER තමා නම.... තේරෙන භාෂාවෙන් කිව්වොත් Download Upload meter.... මේකෙන් කරන්නේ මොකද්ද කියල තාම අදහසක් නැතුව ඇති නේ.... ඉන්න කියල දෙන්නම්... මේකෙන් කරන්නේ අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකයි අප්ලෝඩ් ස්පීඩ් එකයි ටාස්ක්බාර් එකේ පෙන්නනවා....  ඒ වගේම ගැජට් එකකුත් තියනවා ඩෙක්ස්ටොප් එකට දාගන්න.... එකෙනුත් කරන්නේ මුලින් කිව්වා කාර්යයමයි.... හැබැයි අන්තිමට කිව්වා පහසුකම ලබාගන්න ඔබගේ OS එක Windows 7  වෙන්න ඕනි...... කොහොම නමුත් මේකේ මම දෙන වර්ෂන් එක පහසුකම් ගණනාවකින් යුක්තයි...... ලොකුම පහසුකම තමා අපි මේකට නිශ්චිත ඩේටා ගානක් දුන්නාම ඒ ඩේටා ගාන පැන්නහම අපිට සංඥා කරනවා..... උදාහරණයක් විදිහට අපි හිතමු ඔබගේ ඩේටා ලිමිට් එක 25GB  කියල.... ඊට පස්සේ මේකේ Settings  වලට ගිහිල්ලා 25GB  කියන එක සෙට් කරනවා... මේ ඩේටා ලිමිට් එක මාසේකටනේ..... ඊට පස්සේ මාසෙකට කියලත් සෙට් කරනවා..... එතකොට අපි 25GB  වලට වැඩිය බානවනම් මේකෙන් අපිට අලාට් කරනවා...... මාසේ ඉවර උනාම ආපහු මේක රීසෙට් වෙනවා..... එහෙමනම් ඔන්න මම ගියා..... මෙන්න ඩවුන්ලෝඩ් ලින්කුව..... මෙතනින් ගිහිල්ල ගන්න... එහෙමනම් අපි ගියා..... අහ්හ්.. මේකට දෙන්නේ ඔරිජිනල් ක්‍රැක් එකක් ඇ.. ගින්නක් නැතුව වැඩ..... ක්‍රැක් කරනේ කොහොමද කියල හැමෝම දන්නවනේ.. දන්නේනැති අයට කියල දෙන එක ඉතින් මගේ යුතුකමනේ... ඔන්න එහෙමනම් මෙහෙම කරන්න.... මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න.... සීරියල් අරවා මේවා මොනවත් දෙන්න එපා.... නිකන්ම ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරන්න.... ඊට පස්සේ මේකේ ක්‍රැක් කියල ෆෝල්ඩර් එක අස්සේ තියන .exe  ෆයිල් එක ඔයාල ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරේට කොපි කරලා රීප්ලේස් කරන්න..... ඊට පස්සේ මේකේ ක්‍රැක් කියල Folder  එකේම තියන .reg ෆයිල් එක ක්ලික් කරලා එන මැසේජ් එකට යස් දාන්න...... දැන් හරි..... හැබැයි මේ වැඩ ඔක්කොම ඉවර වෙනකන් අර ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න එපා.... ඔන්න එහෙමනම් මම ගියා.... හැමෝටම සුභ දවසක්.... ස්ක්රීන්ශෝට් එකකුත් දාගෙනම යන්නම් ඇ
ඔන්න එහෙමනම් මම ගියා ඔබටජය.....තව දෙයක් කියන්න තියනවා..... මම හැමෆයිල් එකක්ම අප්ලෝඩ් කරන්නේ  4shared  එකටයි  Mediafire  එකටයි......මොකද ගොඩක් අය කැමති ඔය දෙකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ..... මේ ක්‍රමේට කැමති නැත්නම් කමෙන්ට් කරන්න ඇ.... බායි...

සකස් කලේ - ඔසුර

නෝටන් ඉල්ලීම හෙවත් ඉල්ලගෙන කෑම....

ඔන්න ඉතින් කස්ටියගේ මැෂින් වල මේ වයිරස් අරවා මෙව්වා තියනවනේ...... ඒවාට එක පාරින් වැඩේ දෙන්න මෙන්න ගෙනාවා Norton Internet Security 2012.... හැමෝම කැමතියි නේ.... නිකන් නෙමේ ඉතින් ඉන්ටර්නෙට් සිකුරිටි නේ.. නේද? මේක ඔයාලගේ මැෂින් එකට වැඩ ද බලන්න මේකෙන් යන්න..


ඉතින් ගියාට කමක් නැහැ ඔතනින් බාන්න යන්න එපා..... මොකද ඉතින් ඔතනින් ගත්තොත් දවස්30 යි..... වැඩක් නැහැනේ....... මාසයක් පාවිච්චි කරලා මොනවා කරන්නද... නේද? ඩවුන්ලෝඩ් ලින්කුව දෙන්න ඉස්සල්ල කියන්නම් ගින්නක් නැතුව වැඩ මේක...... මාස 3ක ඉදල මම පාවිච්චි කරන්නේ මේක තමා..... කිසිම ස්ලෝව් වීමක් නැහැ.... ස්ටක් වීමක් නැහැ.... ඔන්න එහෙමනම් යටින් බාගන්න.... අපිම දෙන නෝර්ටන්....  මුලින්ම ස්ක්රීන්ශෝට්ස් ටිකක් බලල ඉන්න.... මේ දාන්නේ මගේම මැෂින් එකෙන් ගත්ත ස්ක්රීන්ශෝට්ස් ඇ...



අපිට ඕනි නම් මේකට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්..... එහෙම දැම්මහම අපි මේකේ සෙටින්ග්ස් වෙත පිවිසේන්නනම් පාස් ඒක දෙන්න වෙනවා..... හතුරන්ගෙන් කරදර අයට මේ උපක්‍රමය මරු... එහෙම පාස්වර්ඩ් එක ඉල්ලන අවස්තාවක් තමා මේ...



ඉතින් මම මේ ඔයාලට දෙන්න දවස් 90 ට්‍රයල් එකයි.. ට්‍රයල් රීසෙට් එකයි.... මේ දෙකම මම දෙන සිප් ෆයිල් එක අස්සේ තියනවා.....  ඔන්න කරන්න ඕනි විදිහ...

පියවර

  1. මුලින්ම දවස් 90 ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරන්න....
  2. ඊට පස්සේ දවස් 90 ක් නිදහසේ අත්විඳින්න....
  3. දවස  90 ඉවර වෙනකන් රීසෙට් එක ඕපන් කරන්න එපා...
  4. දවස්  90 ඉවර උනාට පස්සේ තියන නෝර්ටන් එක අන්-ඉන්ස්ටෝල් කරන්න
  5. ඊට  පස්සේ මැෂින් එක රීස්ටාර්ට් කරන්න.....
  6. ඉන්පසු  රීසෙට් එක ඕපන් කරන්න...
  7. ඕපන්  කලාට පස්සේ මැසේජ් එකක් වැටෙයි එක ක්ලෝස් කරන්න...
  8. දැන්  ආපහු රීසෙට් එකට මුකුත් කරන්නේ නැතුව නෝමල් විදිහට නෝටන් එක ඉන්ස්ටෝල් කරන්න.
  9. දැන්  ආපහු දවස 90ක් හම්බෙලා ඇති....
  10. දවස් 90 ඉවර  උනාම ආපහු මේකම කරන්න...           

    දැන් හරි නේ..... ඔන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක දානවා... සිප් ෆයිල් එකක් තියෙන්නේ.... එක්ස්ට්රාක්ට් කරගන්න.... මම ගියා.... ආපහු මේ වගේ ලිපියකින් හමුවෙමු... බායි හැමෝටම.. මෙතනින් ගිහින් බාගන්න.... එහෙමනම් ඔක්කොම හරි නේ..... මම ගියා.... ඕනි දෙයක් මේ ලිපිය සම්බන්ධව කමෙන්ට් කරන්න... ජය!!!

    සකස් කලේ- ඔසුර   

Friday, August 3, 2012

මම ගැන........

ඔන්න ඉතින් මේ අපේ බ්ලොග් එකේ 10 වෙනි පෝස්ට් එක............... මේකමම දාන්න හිතුවේ පෝස්ට් 9ක් දාපු මාව එහෙමත් නැත්නම් ඔසුර  ව ඔයාලට අදුන්නලා දෙන්න....... මුලින්ම වෙල්කම් පෝස්ට් එකේදී කිව්වනේ මේකේ පෝස්ට්
කරන  කෙනා ගේ නම... ඒ කියන්නේ මගේ නම...මගේ නම ඔසුර විතානගේ..... (ඇත්ත නම ) කස්ටිය ඔසුර කියල කියන්න..... ඉතින් මම දාන ඕනිම සොෆ්ට්වෙයාර් එකක වගකීම මම බාරගන්නවා......  ඒවායේ වයිරස් නැහැ කියල සුවර්..... මම දෙන ඒවා ගන්න බය වෙන්න එපා..... ඔන්න ඉතින් කතාව වෙන පැත්තකට යනවා..... කියන්නම්කො මගේ විස්තර ටිකක්..... මම ඉන්නේ රත්නපුර....... ෆේස්බුක් එක ආරම්භ කළා 2009දී..... ඊට පස්සේ කෙලින්න තියන හැම පිස්සුවක්ම කෙලියා... ඊට පස්සේ මේ අකවුන්ට් එක හැදුව 2012දී..... බ්ලොග් එක හැදුවට පස්සේ අයි 3 එකක් ගත්ත..... දැනට ඔච්චරයි..... ඕනිම ප්‍රශ්නයක් අහන්න මගෙන් මම දාන පෝස්ට් ගැන..... මාව සම්බන්ද කරගන්න පුළුවන් ෆේස්බුක්.... හා ස්කයිප්......

Facebook- https://www.facebook.com/slwtedge?ref=tn_tnmn
Skype      -edge1581

ස්කයිප් ඕඩියෝ කෝල්ස් හා මැසේජ් විතරයි........ ඉතින් එච්චරයි............... අදට ගියා

බාපු දේ හංගන්න ඕනිද?

ඔන්න ඉතින් ඔයාලට ඕනිම වැඩක්............... අයියා කුණු බාල බාල ඉන්නකොට මල්ලි කොම්පිතරේ ඉස්සරහින් වාඩි උනොත් පපුව පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ගැහෙනවනේ........... ඒත් අයියා දන්නේ නැහැ මල්ලි අය්යට වඩා වැලා කියල....... ඒක දන්නේ අක්කා........... ඔන්න ඒ කතාවලින් වැඩක් නැහැ..... සොෆ්ට්වෙයාර් එක ගැන කතා කරමු......

මොනම හැකර් බයියෙකුටවත් කඩන්න බැරි තද අගුලක් කිව්වොත් නිවැරදියි............. මේක සිද්ද වෙන්නේ මෙහෙමයි.... අපි මුලින් මේක ඉන්ස්ටෝල් කරලා මුරපදයක් එහෙමත් නැත්නම් පාස්වර්ඩ් එකක් දාන්න ඕනි......... මේ පාස්වර්ඩ් එක පස්සේ වෙනස් කරගන්න පුළුවන්.... ඊට පස්සේ එන වින්ඩෝ එකට අපිට ලොක් කරන්න ඕනි දේවල් ඇඩ් කරගන්න ඕනි...... එහෙම ඇඩ් කරගන්න ඔබන්න ඕනි බට්න් එක තමා ඔය කළු පාටින් රවුම් කරලා තියෙන්නේ........ ඊට පස්සේ ඕනි දේවල් ඇඩ් කරගත්තට පස්සේ ලොක් ඇන්ඩ් එක්සිට් කියන බට්න් එක ඔබන්න....... ඒක තමා ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ....... ඊට පස්සේ ඔයාලගේ ලොක් කරපු ඩේටා තිබුන තැන නැහැ........ එ ඩේටා යූස් කරන්නනම් ආපහු පාස්වර්ඩ් ඒක ගහල මේ සොෆ්ට්වෙයාර් එකට ඇතුල් වෙන්නම ඕනි.............. ඔයාලගේ ලොක් කරපු ඩේටා පස්සේ අන්ලොක් කරගන්නත් පුළුවන්...


දැන් ඔක්කොම හරි නේ..... අපි දෙන්නේ රෙජිස්ටර්ඩ් සොෆ්ට්වෙයාර් එක........ ආපහු පැච් කිරිලි ක්‍රැක් කිරිලි ඕනි නැහැ...... අවුලක් උනොත් කමෙන්ට් කරන්නකෝ...........

                 ඔන්‍න‍මේ පෝස්ට් එකත එක්ක තෑග්ගක් දෙනවා..... ඒක දෙන්නේ අපේ ප්‍රවීණගායකයෙක් වන ක්ලැරන්ස් විජේවර්ධන මහතාට කැමති කස්ටියට.......... ඔන්න ඉතින් සිප් ෆයිල් එකක් විදිහට තියන මේ සින්දු 16 බාගන්න හැමෝම කැමති වෙයි... එදා මෙදා තුර ඔහු ගැයූ හොඳම ගීත 16ක් තමා තියෙන්නේ......මෙතනින් බාගන්න එහෙමනම් ඇ

සකස් කලේ - ඔසුර








Thursday, August 2, 2012

මෝෂන් ග්‍රැෆික් ප්‍රමුඛයා ..................

ඔන්න ඉතින් අද දෙන්න යන්නේ මම දීල තියන අනිත් සොෆ්ට්වෙයාර්ස් වලට වඩා ප්‍රොෆෙෂනල් දෙයක්.... පින්තූරේ දැක්කම ඉතින් අඳුරගන්න ඇතිනේ........ ADOBE AFTER EFFECTS CS5...... දන්නෝ දනිති..... නොදන්නන්ට දැනගන්න පොඩි විස්තරයක් කරන්නම්..... මේක මම ඉස්සල්ල දෙන්න පොරාන්දු උන දෙයක්...... මතකයිද.... මතක නැත්නම් මෙතනින් ගිහිල්ල බලන්න.... ඔය පෝස්ට් එකේදී මේක දෙන්න මම පොරොන්දු උනා.....

මුලින්ම කියන්නේ මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7 64බිට් එකට විතරයි..... මේක ස්ථාපිත කරන්නනම් ඔයාලගේ කොම්පිතරේ කෝ 2 ඩු හරි ඊට පස්සේ ආපු ප්‍රොසෙසර් එකක් හරි වෙන්න ඕනි..... ලොකුම අවුල තමා මේකට අවම වශයෙන්  4GB RAM එකක් ඕනි.... ඒ අවම මට්ටම..... හරිම නම් 8GB වත් රැම් එක ඕනි..... 3ජිබි ඉඩකුත් ඕනි......... ඕව තමා සැලකිය යුතු තත්ත්ව....

ඊලගට කියන්නේ මේකේ බාවිතය..... ඇත්තටම මේක ගන්නේ වීඩියෝ ඉෆෙක්ට්ස් වලට....... වීඩියෝ ප්‍රයෝග වලට වගේ දේවල් වලට...... හැබැයි මේක බාවිතා කරන්න අනිවාර්යයෙන් පුහුණුවක් ඕනි.... හැබැයි මේක හරියට පුහුණු උනොත් ඔයාට රැකියා පස්සේ යන්න ඕනි නැහැ..... රැකියා ඔයාගේ පස්සේ පන්න පන්න එනවා...... මම සිංහලෙන් කිව්වට අපේ පොෂ් මල්ලිලාට තේරෙන්නේ නැහැනේ..... ඔන්න එහෙමනම් දන්නා බාශාවෙන් බලන්නකෝ මෙතනින් ගිහින්........  ඔන්නහරි නේ.... දැන් මේ පෝස්ට් එකට  අඩු එක අංගයයි.... මොකද්ද?ස්ක්රීන්ශෝට්ස් දැම්මේ නැහැනේ.... එහෙමනම් ඒකත් දාන්නම්කො....





ඔන්නඑහෙමනම් දැක්කනේ.... කලින් කිව්ව විදිහට මේක ලංකාවේ විතරක් නෙමේ හොලිවුඩ්. බොලිවුඩ් හා කොලිවුඩ් වලත් ප්‍රයෝග කරන සොෆ්ට්වෙයාර් එකක්...... හැබැයි ටිකක් බරයි..... ටොරන්ට් ෆයිල් එකක් තියෙන්නේ.... එහෙමනම් ඩවුන්ලෝඩ් කරගමු නේ...... ඔන්න පහලින් දාන්නම්කො......

                                                                              DOWNLOAD

මේවා ඩවුන්ලෝඩ් කරන්න බය වෙන්න එපා.... මේවා මම ඩවුන්ලෝඩ් කරගෙන වයිරස් චෙක් කරලා ආපහු අප්ලෝඩ් කරලා මම ඔයගොල්ලන්ට වගකීමක් සහිතව දෙන්නේ..... ඉතින් මම යනවා..... නෙට්කැෆේ අයිලන්ඩ් එකට හිතැති හැම දෙනාටම බායි........

සකස් කලේ - ඔසුර

Monday, July 30, 2012

කොම්පිතරේ මායා බන්ධනයක් කරගන්න ඕනිද?

ඔන්න ඉතින් අදනම් අරන් ආවේ සුපිරිම බඩ්ඩක්.............. හැබැයි මේකෙන් වැඩ කරන්න වෙබ්කැම් එකක් ඕනි..... එහෙම කිව්වේ නැත්නම් මේක අන්තිමට කිව්වනම් අපේ මල්ලිලා මට මොනවයින් සලකයිද දන්නේ නැහැ..... ඔන්න ඉතින් නම Luxund Blink Pro... මතකද ඉස්සර අපි ආසාවෙන් බලපු මායා බන්ධන........ ඒකෙ පරිගණකයට යන්නේ මූණ පෙන්නලා නේද..... මේ සිස්ටම් එක කාලයක් මායාවක් ම වෙලා තිබ්බා.... ඒත් ලක්සන්ඩ් එකත් එක්ක මේක හැබෑ උනා... මේකෙන් පුළුවන් මූණ පෙන්නලා අපේ පරිගණකයට ඇතුල් වෙන්න ....... හදිස්සියෙවත් මූණ අදුරගත්තේ නැත්නම් පාස්වර්ඩ් එක ගහල හරි යන්න පුළුවන්..... ඒක හින්දා මේක ආරක්‍ෂිත සොෆ්ට්වෙයාර් එකක්........

මුලින්ම අපි මේක ඉන්ස්ටෝල් කරල..... අපේ ෆේස් සාම්පල් එක මේකට ස්ථාපිත කරන්න ඕනි..... එහෙම කරද්දී ගත්ත ෂොට් එකක් යට ඇති....


ඔන්න ඔහොම අපේ මූණ රෙජිස්ටර් කරලා ඉවර උනාට පස්සේ... ඒ ගොල්ලෝ අපේ අකවුන්ට් ඒකෙ පාස්වර්ඩ් එක ඉල්ලනවා.... ඒක දුන්නට පස්සේ වැඩේ හරි... මේකෙන් අපේ කොන්ඩේ කපල තිබ්බත් වවලා තිබ්බත් අඳුරගන්නවා..... අපි කියමු ෆේස් සාම්පල් එක රෙජිස්ටර් කරනකොට මගේ රැවුල කපලා.... ඒත් රැවුල වවලා ඉදල ලොග් වෙන්න ආවත් මේක අඳුරගන්නවා.... මූනේ තුවාලයක් ඇති උනත් අඳුරගන්නවා.... අපිට මේකේ පොඩි ඔප්ෂන්ස් වෙනස් කරන්න පුළුවන්.... ඒ වින්ඩෝ එකේ ෂොට් එකකුත් දාන්නම්කො....


මේක ඉන්ස්ටෝල් කරපු දවසේ ඉදන් ලොග් උන කස්ටියගේ මූණු ඔය හිස්ට්‍රි කියන තැනෙන් බලාගන්න පුළුවන්...... හයි සිකුරිටි කියන ඔප්ෂන් එක සිලෙක්ට් කලොත් ඔයාව හොඳට පරීක්ෂා කරනවා..... ඒවගේ තව වැඩ ගොඩාක් තියනවා.... ඔයගොල්ලොම බලන්නකෝ........ එහෙමනම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.. මම යනවා..... වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලා ෂෙයාර් පාරක් එහෙම දාන්න... බායි......

සකස් කලේ - ඔසුර

ගෙදරට හොරෙන් බාන්න...........

මාත්තුරුකාව දැක්ක ගමන් පොඩි ගැම්මක් ආවා නේ................... ඔන්න ඉතින් ගෙදර කොම්පිතරේ ට අවුල් තියන කස්ටියට මේක කරන පුළුවන්............... ගොඩක් අය දන්නවත් ඇති............ දන්නේ නැති අයටයි මේ ඇ... මේක කියවල ඉවර උනාට පස්සේ හිතෙයි මේ මොකොද අපිට හිතුනේ නැත්තේ කියල..... මේක අපිට ඕනි වෙන්නේ පහත සඳහන් අවස්ථා වල....

  1. දවස් ගණන් ටොරන්ට් බානකොට.
  2. යාලුවන්ට  පේන්න වරු ගණන් ඔන්ලයින් ඉන්න ඕනි උන වෙලාවට...
  3. ටර්න්  ඕෆ් කරලා ආපහු ඔන් කරන්න කම්මැලි හිතුන වෙලාවට
 ආදී තවත් බොහෝ වෙලාවට

ඔන්න  දැන් වැඩේ කියල දෙන්නයි යන්නේ............

1.පියවර

හරිම ලේසි පියවරක්................. අද කොම්පිතරේ අත ගෑව කෙනෙකුට උනත් පුළුවන්........... මොනිටරේ දන්නවා නේද.... (ඔය කියවන දේවල් පෙන්නේ....... අන්න ඒක) ඒකෙ පවර් බට්න් එක ඔබල ඕෆ් කරල දාන්න...... දැන් ඉතින් හොයා ගන්නත් බැහැ නේ....... කොම්පිතරේ ඔන් ද කියල.....

2.පියවර

මේක නම් අමාරු වැඩක්.......... පොඩ්ඩක් දන්නා කෙනෙක් ලවා කරගන්න............... ඔයාල හාඩ්වෙයාර් දන්නේ නැත්නම් කරන්න යන්න එපා.......... මොනිටරේ ඕෆ් කලාට සිස්ටම් යුනිට් එකේ ලයිට් එක පත්තු වෙනවනේ......... ඒකට කරන්න තියෙන්නේ පවර් සප්ලයි එකේ ඉදන් මේ ලයිට් එකට යන ඇඩප්ටරේ ගලවල දාන්න.......... එතකොට ආපහු කවදාවත් ඒ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ.........

3.පියවර






මේකත් ලේසිම දෙයක්........ ස්පීකරේ ඕෆ් කරන්න............. හැබැයි එකම අවුලක් තියනවා........ ඔයාලගේ රවුටරේ හරි මොඩම් එකේ හරි ලයිට් පත්තු වෙනවනේ....... ඒවා නම් නැති කරන්න විදිහක් නැහැ........ ඒක ස්පීකරේට හරි මුවා කරලා තමා මම නම් තියන්නේ........... ඔයගොල්ලෝ යූස් කරන්නේ ඩොන්ගල් නම් අවුලක් නැහැ...... ඒත් සමහර ඩොන්ගල් වල ලයිට් පත්තු වෙනවා.......

                                                           

      
ඔන්න දැන් හරි.......... කොම්පිතරේ ලගින් යන කාට උනත් හිතෙන් නැහැ මේක ඔන් කියල......... මමත් මේක ආදී කාලේ ඉදන් යූස් කරනවා......  ඉතින් කමෙන්ටුවක් දාන්න......... මම ගියා.........

සකස් කලේ -ඔසුර
                                                                   

Friday, July 27, 2012

ලෝකයේ හොඳම ත්‍රී ඩී ප්ලේයර් එක...




ඔන්න ඉතින් උස්සන් ආවා වෙනදා වගේම ගින්දර භාණ්ඩයක්.... ගින්දර කිව්වට ගින්දරම නෙමෙයි ලැව්ගිනි..... සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්..... පවර් ඩීවීඩී කිව්වහම හැමෝම දන්නවනේ.... එකේ අලුත්ම සංස්කරණය තමා Power  DVD  12 Ultra  3D  Player  කියන්නේ...... මම මේක පාවිච්චි කරන්න අරන් මාස ගානක් වෙනවා... ඒ සුළු කාලය තුල මීඩියා ප්ලේයර් එක සම්පූර්ණයෙන්ම බාවිතයෙන් ඉවත් කරලා මේකෙන් හැමදේම කළා.. පින්තූරයක් බැලුවෙත් පිකාසා එකෙන් නෙමෙයි මේකෙන්... ඒ තරමට ස්මාර්ට් භාණ්ඩයක්... ඔයගොල්ලෝ පොඩ්ඩක් මේකේ ගාන අහල බලන්න.... රුපියල් දහදාහකට කිට්ටුයි..... යකෝ තව කීයක් හරි දාල ෆෝන් එකක් ගන්නවනේ නේද... අන්න ඒ ගැටළු මග හරවල තමයි නොමිලේම දෙන්නේ.... මතක තියාගන්න..... අපි දෙන්නේ නොමිලේ උනාට කිසිම දෙයක් අඩු නැහැ.... වයිරස් ඇත්තෙත් නැහැ.....මම මේවා වයිරස් චෙක් කරලා අප්ලෝඩ් කරන්නේ.... ඒ හින්දා බය වෙන්න එපා... බලල ඉන්නකෝ එහෙමනම් මගේ කොම්පීතරෙන්ම ගන්න ස්ක්රීන්ශෝට්ස් ටිකක්...







ඔන්න බලාගත්තනේ....... මේකේ වැඩ කෑලි නම් කියල වැඩක් නැහැ.... 3D  ද HD  ද TruThearter ද කියල වැඩක් නැහැ.... මම කියනවට වැඩිය හොදයිනේ සියැසින් බලාගත්තහම.... ඔන්න එහෙමනම් බලාගන්නකෝ

බාගන්න තියෙන්නේ මීඩියාෆයර්  එකෙන්....

අහ්හ් තව දෙයක්... මේකේ අස්සේ තියෙන රීඩ්මී ෆයිල් එකේ උපදෙස් පිළිපදින්න.... ඒ වගේම ක්‍රැක් කරනකන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්නත් එපා...

සකස් කලේ - ඔසුර


Thursday, July 26, 2012

කන් පිලිබඳ විශේෂඥයෙක් වෙන්න :ඩි


ඔන්න ඉතින් හැමදාමත් වගේ ගෙනාව පොඩි වැඩ කෑල්ලක්.. අපේ මල්ලිලාට අම්මලා කෑගහනවා නේද තොට කන් ඇහෙන්නේ නැද්ද යකෝ......... කියල.. අම්මලට තමන්ගේ කන් ඇහෙනවා කියල ඔප්පු කරන්න පුළුවන් භාණ්ඩයක් මේ...... වැස්සකටවත් ඉස්කෝලෙට ගිහිල්ල තියනවනම් දන්නවා ඇතිනේ මිනිසාගේ ශ්‍රව්‍ය පරාසය හර්ට්ස් 20 ත් 20000 ත් අතර කියල... මේ භාන්දේ තියන එකම අවුල මේකෙන් ටෙස්ට් කරන්න පුළුවන් 20 ත් 16000 ත් අතර පමණයි... ඒවා කමක් නැහැ....... ඔන්න  දැම්ම ස්ක්රීන්ශෝට් එකක්...

මේකට හෙඩ්ෆෝන් එකක් තියනවනම් වඩා හොදයි... ස්පීකර් උනත් කමක් නැහැ....... එහෙමනම් මම ගියා තව ගින්දර බාන්ඩයක් අරන් එන්නම්කෝ...... කමෙන්ටුවකුත් දාල ප්‍රයෝජනවත් නම් ෂෙයාර් පාරකුත් දාලම යං ඇ....... එහෙනම් පහලින් බාගන්නකො....

සකස් කලේ - ඔසුර


Tuesday, July 24, 2012

සද්ද්ද බද්ද දාල වැඩ්ඩෙක් වෙන්න ඕනිද? එහෙමනම් මෙන්න Adobe audition CS5.5

ඔන්න ගෙනාවා තවත් ඇඩෝබි වැඩ්ඩෙක් ව..... ඇඩෝබි ඔඩිෂන්... ඇත්තටම කිව්වොත් මේවා දෙන්නේ ඔයාල වෙනුවෙන්මයි....... කඩෙන් ගන්න ගියොත් $75 වෙනවා... ලංකාවෙන් 10 000 ක් විතර.. යකෝ තව කීයක් හරි දාල ෆෝන් එකක් ගන්නවනේ නේද.... ඒ ගැටළු මගහැරවල තමයි අපි මේ නොමිලේ දෙන්නේ..... මේක ඒ හැටි බරකුත් නැහැ ..... 153MB වගේ තමා තියෙන්නේ... පට ගාල ඩවුන්ලෝඩ් වෙයි.....  ස්ක්රීන්ශෝට් එකක් දාන්නම්කො පල්ලෙහායින්
පේනවා නේද වැඩ කෑලි ටික. පට්ටම භාණ්ඩේ.. මේකෙන් කරන්නේ ඕඩියෝ සංස්කරණය.. තේරෙන බාශාවකින් කිව්වොත් ඕඩියෝ එඩිටින්........ වෘත්තීමය මට්ටමේ සොෆ්ට්වෙයාර් එකක්.... ඔයගොල්ලොත් අරන් බලන්නකෝ.... මේක 32බිට් 64බිට් දෙකටම වැඩ..... දාගෙන ඉන්ස්ටෝල් කරන හැටි ඇතුලේ තියනවා... මුලින් කියවල ඉන්ස්ටෝල් කරගන්න..... ටිකක් අතපත ගානකොට තේරෙයි... එහෙමනම් මෙතනින් බාගන්න.. අදට ගියා... පොඩි කමෙන්ට් එකක් දාල ෆලෝ පාරකුත් දාලම යන්න....

සකස් කලේ - ඔසුර

Monday, July 23, 2012

ඇඩෝබි ප්‍රිමියර් ප්‍රෝ සී එස් 5.5 හිගා කෑම :D

හා හා පුරා කියල දෙන්න යන්නේ වටිනාම සොෆ්ට්වෙයාර් එකක්..... මේක එහෙම ලේසි පාසුවෙන් ගන්න බැහැ.... සර්ච් කලොත් ඕනි තරම් එනවා........ එත් හරි ඒවා ගන්නේ කොහොමද...... පන දාගෙන බාල ඕපන් කරනකොට තමා ඉතින් අප්ලෝඩ් කරපු එකාගේ ගුණ මතක් වෙන්නේ........ ඒත්අද මන් දෙන්නේ මේකේ ඇත්ත ටොරන්ට් එකක්...... හොර නැහැ බොරු නැහැ... බයවෙන්න එපා.... සීඩර්ස් ල හාරසිය ගානක් ඉන්නවා.. ඩවුන්ලෝඩ් කරන්න ඉස්සල්ල පොඩි අදහසක් ගන්නකො මේකේ වැඩ ගැන.....



දැක්කනේ. මේක ප්රෝෆෙෂනල්ස් ලා යූස් කරන සොෆ්ට්වෙයාර් එකක්...... ගොඩක් ෆිල්ම්ස් වලට යූස් කරන්නේ මේකයි ආෆ්ටර් ඉෆෙක්ට් කියන  සොෆ්ට්වෙයාර් එකයි.. ඒකත් ලගදීම දෙනවා..... මේක ටිකක් පුරුදු උනාම ලේසියි... ඔන්න අදට මම සමුගන්නවා...... අහ්හ් තව එකක් මේක වැඩ කරන්නේ 64 බිට්  වලට විතරයි. 32 පාවිච්චි කරන කස්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න. එගොල්ලන්ටත් එකක් දෙන්නම්... එහෙමනම් අදට යනවා.. බායි ඇ.... ආපහු ප්‍රයෝජනවත් දේකින් හමුවෙමු. මෙතන කොටලා බාගන්න.... කැමතිනම් අපේ බ්ලොග් එකට පොඩි ෆලෝ පාරක් දාල එහෙම යන්න...... කමෙන්ට් එකකුත් කොටන්න.......

සකස් කලේ -ඔසුර


ආයුබෝවන්

අලෝව්......... ඔන්න මුලින්ම ආයුබෝවන් වනක්කම් අස්සලාමු අලෙයික්කුම් නමස්තේ කියල පටන් ගන්නම්කො......... ඔන්න අද තමා අපේ බ්ලොග් එක ආරම්භ කරන්නේ...  ආරම්භ කරන වෙලාවේ කියන්නම් අපේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට ඕනි හැමදේම දෙනවා.. සොෆ්ට්වෙයාර්ස්,ගේම්ස්, මූවීස්, වෝල්පේපර්ස්..... ඉතින් අපේ මල්ලිලාට වෙන මොනවාද ඕනේ.......... මේවා දෙනවනම් තව මොනවාද ඕනි නේද? මේ බ්ලොග් එක ලියන්නේ ඔසුර හෙවත් මම....  ඔන්න අද ඉදන් ආරම්භ කරන නෙට්කැෆේ අයිලන්ඩ් එකට ඔයාලගේ සහයෝගය දෙන්න..... යාලුවන්ටත් කියන්න......... ඉක්මනටම පොස්ට් එකක් එක්ක හමුවෙමු
 

Sample text

Sample Text

banner

Sample Text